ගෙදර යන අතරමග — On the Way Home

ගෙදර යන අතරමග

On the Way Home

Gedara Yana Atharamaga - On the Way Home

Laura Ingalls Wilder Translated by Ganga Niroshanee Suduwelikanda

Little House · #1070 pp

$11.80

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

1894 වසරේදි ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ, ඩි ස්මේට් නගරයේ ඔවුන් ජිවත් වු නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වු අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.වයිල්ඩ්ර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ.ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය.මේ, සිය ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45 ක කාලයක් තිස්සේ සැතපුම් 650 ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදි ඈ ලියු දින සටහන් පෙළයි.

Details

Author
Laura Ingalls Wilder
Translator
Ganga Niroshanee Suduwelikanda
Original title
On the Way Home
Publisher
Wijesooriya Grantha Kendraya
ISBN
9789556912289
Pages
70
Language
Sinhala

In this set · කුඩා නිවස · Little House

All 10 books: was $139.80 now $125.82 10% off the set · save $13.98 · free shipping