
12.11.10. වැලිකඩ
12.11.10. Welikada
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
මරණානුස්සතිඅප බොහෝ විට සිතන්නේ සිරගෙදර යනු අපෙන් වෙන් වූ අපට කිසිදා අදාළ නොවන ලෝකයක් යැයි කියා ය.එහෙත් මේ කෘතිය කියවන ඔබ ඒ සිහිනයෙන් මිදෙනු ඇත. ඉන් අනතුරුව සිතනු ඇත්තේ හෙට දිනයේ ඒ මරණයේ ද්වාරයෙන් ඇතුළු වීමට ඔබට ඇති විභවය ගැනයි. එපමණක් ද නොවේ. කුරා කුහුඹුවකුට වැරැද්දක් නොකළ පසුබිමක පවා සිරගතවීමෙන් නොනැවතී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන ඉරණමයි.ලාංකීය අපරාධ රාජ්යයේ සාහසිකම ප්රකාශනයක් වූ ‘2012 වැලිකඩ’ ඝාතන සිට මහර, මීගමුව, කුරුවිට, මැගසින් දක්වා වූ අමිහිරි අත්දැකීම් ඇතුළත් මේ කෘතිය ඔබ කියවිය යුත්තේ එහෙයිනි. එනිසා මෙය සිරකරුවන් ගැන පමණක් ලියූ කෘතියක් නොවේ. නිදහස් යැයි සිතා ජීවත් වන අප සියලු දෙනාගේ ජීවන ඛේදයේ බරපතළකම ගැන කියැවෙන මරණානුස්සතියකි.
Details
- Author
- Kasun Pussewela
- Publisher
- Sayura Publications
- ISBN
- 9786246223458
- Language
- Sinhala
- Category
- Political & Current Affairs