තැනිතලාවේ පිහිටි කුඩා නිවස — Little House on the Prairie

තැනිතලාවේ පිහිටි කුඩා නිවස

Little House on the Prairie

Thanithalawe Pihiti Kuda Niwasa - Little House on the Prairie

Laura Ingalls Wilder Translated by Ganga Niroshanee Suduwelikanda

Little House · #2280 pp

$14.40

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බන්ඳ වන තරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැගී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින් වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්,ඒළදෙනුන්ට කෑම සදහා තණකොළ ඒක් රැස් කමින් කාර්යබහුල වෙයි. ඇතැම් වෙලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්,අම්මාත්, මේරි සහ කේරිත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ දෙවැන්නයි.

Details

Author
Laura Ingalls Wilder
Translator
Ganga Niroshanee Suduwelikanda
Original title
Little House on the Prairie
Publisher
Wijesooriya Grantha Kendraya
ISBN
9789556520422
Pages
280
Language
Sinhala

In this set · කුඩා නිවස · Little House

All 10 books: was $139.80 now $125.82 10% off the set · save $13.98 · free shipping