තැනිතලාවේ පිහිටි කුඩා නගරය — Little Town on the Prairie

තැනිතලාවේ පිහිටි කුඩා නගරය

Little Town on the Prairie

Thanithalawe Pihiti Kuda Nagaraya - Little Town on the Prairie

Laura Ingalls Wilder Translated by Ganga Niroshanee Suduwelikanda

Little House · #7300 pp

$15.20

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

1880-81 දී දීර්ඝ වුත්, කටුක වූත් සීත සෘතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පක් වෙමින් තිබේ.ජීවිතය උද්‍යෝගීමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි.මේරිට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදා වෙයි.ලෝරා සමඟ දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වු ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.

Details

Author
Laura Ingalls Wilder
Translator
Ganga Niroshanee Suduwelikanda
Original title
Little Town on the Prairie
Publisher
Wijesooriya Grantha Kendraya
ISBN
9789556520219
Pages
300
Language
Sinhala

In this set · කුඩා නිවස · Little House

All 10 books: was $139.80 now $125.82 10% off the set · save $13.98 · free shipping