
තැනිතලාවේ පිහිටි කුඩා නගරය
Little Town on the Prairie
Thanithalawe Pihiti Kuda Nagaraya - Little Town on the Prairie
Little House · #7300 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
1880-81 දී දීර්ඝ වුත්, කටුක වූත් සීත සෘතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්රමයෙන් දියුණු වන නගරයක් බවට පක් වෙමින් තිබේ.ජීවිතය උද්යෝගීමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි.මේරිට අන්තිමේ දී අන්ධ විද්යාලයට යන්නට අවස්ථාව උදා වෙයි.ලෝරා සමඟ දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.
මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්ර වු ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.
Details
- Author
- Laura Ingalls Wilder
- Translator
- Ganga Niroshanee Suduwelikanda
- Original title
- Little Town on the Prairie
- Publisher
- Wijesooriya Grantha Kendraya
- ISBN
- 9789556520219
- Pages
- 300
- Language
- Sinhala
- Category
- කුඩා නිවස · Little House
- Genres
- NovelsTranslationsChildren's
- Series
- Little House, book 7









