රීදී – Ridee

රීදී

Ridee

Randika Kadawathaarachchi

ස්වර්ණ පුස්තක · Award Winners411 pp

$15.60

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

“මං උඹට හැමදාම කියනවානේ මගේ රත්තරනේ.. උඹට කුලවත්තුන්ගේ ඇහැ පේන මානෙනුත් වහන් වෙලා ඉඳපන් කියලා..”

“කවුද අපුච්චි කුලවත්තු කියන්නේ..?”

“කුලවත්තු කියන්නේ මයෙ රත්තරනේ, උසට මහතට ඉන්න හම රතු පාට ඇත්තන්ට..”

“හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තුද අපුච්චේ..?”

“ඉතිං හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තු නම් අපේ වයිරත් කුලවතෙක් වෙන්න එපැයි. වයිරගේ නළලේ විතරනේ කළු පාට තියෙන්නේ..?”

Details

Author
Randika Kadawathaarachchi
Publisher
Reading Planet
ISBN
9786245577262
Pages
411
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2026

All 12 books: was $169.70 now $152.73 10% off the set · save $16.97 · free shipping