සුනඛ ආර්යා – Sunakha Aaryaa

සුනඛ ආර්යා

Sunakha Aaryaa

Sunakha Arya

Eric Illayapparachchi

ස්වර්ණ පුස්තක · Award Winners184 pp

$13.60

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ළය පාරන අවතාර රූපී රාත්‍රී කතාවක් ලෙස දිග හැරෙන්නේ රංජිත් ජයසිංහ නම් වූ මියගිය ඉංග්‍රීසි පුවත්පත් කතුවරයකුගේ ද්‍රවිඩ වැන්දඹු බිරිය වූ ප්‍රියා නම් තවත් පුවත්පත් කලාවේදිනියකගේ අනුරාගී හුදකලා දිවි පුවතයි. ප්‍රියා තම වැන්දඹු දිවිය ගෙවිය යුතු කොළඹ, ජාතිවාදයේ නැඟීම හා උතුරේ යුද්ධයේ විපාක අත්දකින ශෝකී පශ්චාත් – අගනගරයක් ලෙස චිත්‍රණය වේ.

සිය සැමියාගේ සමීප හිතවතියකව සිටි ආදිත්‍යයා නම් තරුණ දන්තවෛද්‍යවරියකි. වාමාංශික නැඹුරුකම් අත්හැර ජාතිවාදයට නැඹුරු වූ ආනන්ද සමරසේකර නම් සිංහල ලේඛක රත්නයකි. ඉංග්‍රීසි පුවත්පත් කලාවේ මුලකුරු කියවන අතරේ අනතුරුදායක උතුරු යුද කලාපවල හිතුවක්කාර ලෙස සැරිසරමින් සිට පිනීවාහි දේශපාලන රැකවරණ සොයා යන ෆඩා සහ හදිසියේ අතුරුදහන් වන දිනේශ් උදුල් නම් තරුණ පෙම්වතුන් යුවළකි. සම්භාව්‍ය ලිබරල් පුවත්පත් කලාවේ අවසානය සලකුණු කරමින් කොළඹ පත්තර සමාජයෙන් සමු ගන්නා මර්වින් මැතිව්ස් නම් පුවත්පත්කලාවේදී පතාකයෙකි. ප්‍රියාගේ නොමසුරු සත්කාර ලබන රාත්‍රී වීථි සුනඛ ප්‍රජාවකි

Details

Author
Eric Illayapparachchi
Publisher
S. Godage & Brothers
ISBN
9786240030342
Pages
184
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2026

All 12 books: was $169.70 now $152.73 10% off the set · save $16.97 · free shipping