දිගම දිග දිග දෑත – Digama Diga Diga Detha

දිගම දිග දිග දෑත

Digama Diga Diga Detha

Sumithra Rahubadda

ස්වර්ණ පුස්තක · Award Winners262 pp

$15.30

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

” වී දවස්වල පොඩිඩියෙ හඳ පායා ගෙන ආවා. උඹ වගේම පොඩි කෙල්ලෙක් නොදන්න කමට හඳ එළිය එක්ක හිනා වුණා. හඳ එළිය අපි දෙන්නව රිදියෙන් නෑවෙව්වා. ඒත් පොඩ්ඩියෙ ලොකු අප්පෙ මගෙ කනට කරලා ගායනා කරලා තිබුණෙ වෙස්සන්තර ජාතකය. මේකයි මං උඹට කියන්නෙ. හඳ එළිය දිළිසුණාට අල්ලන්ඩ බෑ. අපට අයිතිත් නෑ. උඹ වටේම තියෙන ගස්වල මල් පිපුණට ඒවා අයිති ගස්වලට, නන්නත්තාර වෙච්ච තනිකමක ඉන්න කොට හැට පැනපු මිනිහෙකුගෙ අතක, පයක, තොලක වුණත් උණුහුමක් දැනෙනවා. අයිතිකාරයො ඉන්න නිධාන අනවසරෙන් හාරන්න ගියොත් වස් වදිනවා.”

Details

Author
Sumithra Rahubadda
Publisher
Platform for Alternate Culture
ISBN
9786246107079
Pages
262
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2026

All 12 books: was $169.70 now $152.73 10% off the set · save $16.97 · free shipping