ණයානන්දය – Nayananandaya

ණයානන්දය

Nayananandaya

Nayanandaya

Surath De Mal

ස්වර්ණ පුස්තක · Award Winners274 pp

$13.40

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ආදරය කියන්නෙත් ණයක් අපිට ලැබුණාම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය – මහේල

මිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නෑ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – විත්‍යා

ස්නෝ වයිට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්

ළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී

උඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගෑනුන්ව තෝර ගන්නේ මෙන්ටලී ඩැමේඩ් බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? – සෙව්වන්දී

ඇබ්බැහියෙන් මිදෙනෙක හරි පහසුයි. මම එකසිය විසිහත් වතාවක් සිගරට් බීම නවත්තලා තියෙනවා.

ඇබ්බැහිය නවත්වන එක පුරුද්දට ගියාම ඒක නවත්තගන්නයි අමාරු

Details

Author
Surath De Mal
Publisher
Sarasavi Publishers
ISBN
9789553134912
Pages
274
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2026

All 12 books: was $169.70 now $152.73 10% off the set · save $16.97 · free shipping