
ඈන් -8: සුව සෙවණේ බඩපිස්සී
Ann 8: Suwa Sewane Badapissi
Anne of Green Gables · #8279 pp
$12.40
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
අරඹෙ ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි මනාලියක ලෙස ද, සුව සෙවණේ දයාබර මවක ලෙස ද, මෙතෙක් කල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි වාසනාවන්ත ප්රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා සංග්රාමයක් ද සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක බවට ද, සිනාව කඳුළ බවට ද පෙරළෙයි. සිහිනවලින් පිරි සිය මනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන ඈන්ට, ඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී, සුව සෙවණේ බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.
Details
- Author
- L. M. Montgomery
- Translator
- Prabath Mirihagalla
- Original title
- Rilla of Ingleside
- Publisher
- Dayawansa Jayakody & Company
- ISBN
- 9789556862799
- Pages
- 279
- Language
- Sinhala
- Category
- ඈන්
- Genre
- Translations
- Series
- Anne of Green Gables, book 8







