ඈන් -5: සිහින මන්දිරය

ඈන් -5: සිහින මන්දිරය

Ann 5: Sihina Mandiraya

L. M. Montgomery Translated by Premasiri Mahingoda

Anne of Green Gables · #5215 pp

$13.40

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.

Details

Author
L. M. Montgomery
Translator
Premasiri Mahingoda
Original title
Anne's House of Dreams
Publisher
Dayawansa Jayakody & Company
ISBN
9789555517577
Pages
215
Language
Sinhala

In this set · ඈන්

All 8 books: was $105.70 now $95.13 10% off the set · save $10.57