ඈන් -8: සුව සෙවණේ බඩපිස්සී

ඈන් -8: සුව සෙවණේ බඩපිස්සී

Ann 8: Suwa Sewane Badapissi

L. M. Montgomery Translated by Prabath Mirihagalla

Anne of Green Gables · #8279 pp

$12.40

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

අරඹ‍ෙ ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි මනාලියක ලෙස ද, සුව සෙවණේ දයාබර මවක ලෙස ද, මෙතෙක් කල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි වාසනාවන්ත ප්‍රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා සංග්‍රාමයක් ද සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක බවට ද, සිනාව කඳුළ බවට ද පෙරළෙයි. සිහිනවලින් පිරි සිය මනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන ඈන්ට, ඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී, සුව සෙවණේ බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.

Details

Author
L. M. Montgomery
Translator
Prabath Mirihagalla
Original title
Rilla of Ingleside
Publisher
Dayawansa Jayakody & Company
ISBN
9789556862799
Pages
279
Language
Sinhala

In this set · ඈන්

All 8 books: was $105.70 now $95.13 10% off the set · save $10.57