අදිසි නදිය

අදිසි නදිය

Adisi Nadiya

Kapila Kumara Kalinga

ස්වර්ණ පුස්තක · Award Winners

$14.10

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.

Details

Author
Kapila Kumara Kalinga
Publisher
Fast Publishing
ISBN
9789556777987
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2019

All 12 books: was $160.90 now $144.81 10% off the set · save $16.09 · free shipping