මලබාර් නෑයෝ

මලබාර් නෑයෝ

Malabar Neyo

Premakeerthi Ranathunga

ස්වර්ණ පුස්තක · Award Winners

$14.10

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

නගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා…. බඩට කන්න නැති නිලමෙලාට අපිට හෝදන්න කිලිටි දෙන්න තියෙයියැ. මේ ටිකේම උඹලා හිස් අතින්නෙ ආවෙ.” සුදුහවඩියා කීවෙ අනුකම්පාවෙනි. මෙහෙම ගියොත් තමාගේ මිනිසුන් බඩගින්නේ මියැදෙනු ඇත .

Details

Author
Premakeerthi Ranathunga
Publisher
Dayawansa Jayakody & Company
ISBN
9789556864182
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2019

All 12 books: was $160.90 now $144.81 10% off the set · save $16.09 · free shipping