ගුම්

ගුම්

Gum

Batuwangala Rahula Himi

ස්වර්ණ පුස්තක · Award Winners

$12.20

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ඔබගේ විප්‍රයෝගයේ උදාරතර හැඟීම් ගැඹුරු නින්දකින් අවසන් නොකරන්න. කඳුළු ගංගාවක ආත්මය පොඟවමින් සදාතනික අබ්බගාතයෙක් නොවන්න. ඔබගේ විප්‍රයෝග ගින්න ශාන්ත රසය දෙන ගීතයක්, කවියක් හො චිත්‍රයක් කොට ජීවිතයෙන් පලා නොයන්න. ඔබගේ තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරු කෙසෙල් ගසක් කීතු කීතු කොට බිම දමන්නට සමත් වූ ඔබගේ විප්‍රයෝගයේ වෛරය පිළිබඳ විශ්වාසය තබන්න.

Details

Author
Batuwangala Rahula Himi
Publisher
Sadeepa Publishers
ISBN
9789556616651
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2019

All 12 books: was $160.90 now $144.81 10% off the set · save $16.09 · free shipping