
පරිකර්ම
Parikarma
ස්වර්ණ පුස්තක · Award Winners263 pp
$13.60
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
පරිකර්ම වික්ටෝරියානු යුගයේ කතාවකි. වික්ටෝරියා රැජන ද සුළු චරිතයක් ලෙස වුව ද වැදගත් දායකත්වයක් දරන්නේ ඇය කෙරෙහි ද අපේ අදහස් සාධනීය වෙනසකට හසු කරමිනි. මේ කැන්ටබරියෙන් ආරම්භ වී, සිලෝන් හරහා විහිදෙමින්, යටත් විජිත යාන්ත්රණය ද අපේලෞකික තෘෂ්ණා ද ප්රශ්න කරන්නා වූ කෘතියකි.
Details
- Author
- Sunethra Rajakarunanayake
- Publisher
- Sarasavi Publishers
- ISBN
- 9789553130662
- Pages
- 263
- Language
- Sinhala
- Category
- ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2025
- Genre
- Novels