නිදොස්මි නිදහස්මි

නිදොස්මි නිදහස්මි

Nidosmi Nidahasmi

Manohari Jayalath

ස්වර්ණ පුස්තක · Award Winners292 pp

$14.40

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.

සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි ‘නිදොස්මි! නිදහස්මි!’

මනෝහරී ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්‍රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.

Details

Author
Manohari Jayalath
Publisher
Vidarshana Publishers
ISBN
9786246625290
Pages
292
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2025

All 12 books: was $172.70 now $155.43 10% off the set · save $17.27 · free shipping