ඈන් -6: මව සහ දරුවෝ

ඈන් -6: මව සහ දරුවෝ

Ann 6: Mawa Saha Daruwo

L. M. Montgomery Translated by Premasiri Mahingoda

Anne of Green Gables · #6199 pp

$12.00

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන්‌ මෝරා වැඩෙති. තව වසර කිහිපයකින්‌ තරැණ වියට එළැඹෙනු ඇත. තරැණ පිරිමි දරැවන්‌ ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන්‌ සොයා යනු ඇත. තරැණ ගැහැනු දරැවන්‌ මනාලියන්‌ බවට පත්‌ ව සුව සෙවණට “ආයුබෝවන්‌!” කියනු ඇත .

කාමරයෙන්‌ පිට වූ ඈන්‌ සාලය හරහා කවුඑව වෙතට ගියා ය. සැකය, නුරැස්සන ස්වභාවය හා ඊරෂ්‍යා සහගත බව දැන්‌ ඇය කෙරෙන්‌ සමිපූර්ණයෙන්‌ ම පහ ව ඇත.”බිලයිත්‌” කියන්නෙ “සතුටින්‌ පිනාගිය” කියන එක යි. ඔවී දැං මම නියම බිලයිත්‌. ඈන්‌ හඬ නඟා සිනාසුනා ය.

Details

Author
L. M. Montgomery
Translator
Premasiri Mahingoda
Original title
Anne of Ingleside
Publisher
Dayawansa Jayakody & Company
ISBN
9789555517584
Pages
199
Language
Sinhala

In this set · ඈන්

All 8 books: was $105.70 now $95.13 10% off the set · save $10.57