
අගත අනගත
Agatha Anagatha
ස්වර්ණ පුස්තක · Award Winners333 pp
$14.40
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
සෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුවස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත්ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළපාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන්නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය.
අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබඅවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහුබිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේමිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්දසියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගියබිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගතඅනගත දනන් අතර ක්ෂුද්ර බෝවිටියා මල්වපිපුණේය.
ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිටගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය.අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවදඑසේමය.
Details
- Author
- Lasantha de Silva
- Publisher
- Vidarshana Publishers
- ISBN
- 9786246625269
- Pages
- 333
- Language
- Sinhala
- Category
- ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2025
- Genre
- Novels