
විසඹසර
Visambasara
ස්වර්ණ පුස්තක · Award Winners472 pp
$16.60
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
“රැලි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වී, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුලු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”
Details
- Author
- Darshana Shammi Wijethilake
- Publisher
- Susara Publications
- ISBN
- 9786245941346
- Pages
- 472
- Language
- Sinhala
- Category
- ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2023
- Genre
- Novels