කස්ත්‍රෝට පෙම් බැඳි CIA ඔත්තුකාරිය — The Spy Who Loved Castro

කස්ත්‍රෝට පෙම් බැඳි CIA ඔත්තුකාරිය

The Spy Who Loved Castro

Castrota Pem Bandi CIA Oththukariya - The Spy Who Loved Castro

Marita Lorenz Translated by Mohan Dharmarathna

256 pp

$14.10

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

දෙවැනි ලෝක සංග්‍රාමය දොරකඩට පැමිණ තිබියදී ජර්මනියේ උපන් මරිතා ලොරෙන්ස් කුඩා දැරියකව සිටියදී බර්ජන්-බෙල්සන් නාසි වධ කඳවුරට රැගෙන යනු ලබයි. වාසනාවකට මෙන් ඉන් ගැලවෙන මරිතා අවුරුදු 19 ක තරුණියක ලෙස කියුබානු විප්ලවවාදී නායක පිදෙල් කස්ත්‍රෝ සමග දෛවෝපගත ප්‍රේමයක වෙලී 1959දී කියුබාවට යයි. එහිදී සිය දරුවා අහිමිවන රුදුරු අත්දැකීමකට මුහුණ දෙන ඇය කියුබාවෙන් පිටවී එක්සත් ජනපදයට පැමිණ පිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීමේ CIA මෙහෙයුමකට සම්බන්ධ වන්නීය.

ජාත්‍යන්තර චරපුරුෂ ජාල සහ ඇමරිකානු-ඉතාලි මාෆියාව හරහා ගමන් කරන 'කැරිබියානු මාතාහාරි' නමින් ප්‍රකට වූ මරිතා ලොරෙන්ස් කස්ත්‍රෝ ඝාතනය කිරීමට ලැබෙන අවස්ථා දෙකම ආදරයේ නාමයෙන් අත්හැර දමන අතර, වසර ගණනාවකට පෙර ඇයට අහිමි වූ පිදෙල්ගේත් ඇගේත් දරුවා දෛවෝපගත ලෙස නැවත හමුවෙයි.

Details

Author
Marita Lorenz
Translator
Mohan Dharmarathna
Original title
The Spy Who Loved Castro
Publisher
Subhavi Publishers
ISBN
9786245774791
Pages
256
Language
Sinhala