
කරුණේ
Karune
ස්වර්ණ පුස්තක · Award Winners164 pp
$12.80
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ………. අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති…. නිවීහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ…. අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ…. ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි කවුරුහරි කියා දෙන්ට හිටියනං බුදු හාමුදුරුවන්ට මේ කපේදි බුදු වෙන්ටත් බෑ…”
Details
- Author
- Upananda Walikala
- Publisher
- S. Godage & Brothers
- ISBN
- 9786240017855
- Pages
- 164
- Language
- Sinhala
- Category
- ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2023
- Genre
- Fiction