
අත්හැරීමේ කලාව
The Art of Letting Go
Athhareeme Kalawa - The Art of Letting Go
192 pp
$14.40
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
අත්හැරීම යනු ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක මෙන්ම. පරිවර්තනිය අත්දැකීම් වලින් එකක් විය හැකිය. මෙම විශේෂ පොත මානසික බර මුදා හැරීමේ කලාව පිළිබඳව පාඨකයන්ට නව දෘෂ්ටිකෝනයක් ලබාදෙන ප්රබල පොතකි. පුද්ගලයන් අතීතසබඳතාවයන් අත්හැර දැමීමට වෙහෙසෙමින් සිටීම, නැතහොත් සෘණාත්මක සිතිවිලි රටාවකින් මිදීමට උත්සාහ කරමින් සිටින්නේ නම් මෙම පොත අනිවාර්යයෙන්ම කියවිය යුත්තකි. මෙය මානසික බර සමනය කර ගැනීමටත්, වඩාත් ප්රීතිමත් මෙන්ම සෞඛ්ය සම්පන්න අනාගතයක් කරා ජිවිතය ඉදිරියට ගෙන යෑමට අවශ්ය ශක්තිය සහ ධෛර්යය සොයා ගැනීමටත් පාඨකයන් සවි බල ගන්වයි.
Details
- Author
- Nick Trenton
- Translator
- Shammi Pahalagamaarachchi
- Original title
- The Art of Letting Go
- Publisher
- Pahan Publisher
- ISBN
- 9786246593650
- Pages
- 192
- Language
- Sinhala
- Category
- Self Help & Philosophy
- Genre
- Translations