
අතිසාකි
Athisaki
20 pp
$12.10
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
මම පොඩි කාලෙ අපේ ගෙදර ඉඳලා ඇවිදගෙන යන දුරින් පුංචි පොකුණක් තිබුණා. තද නියගයකටවත් වේළිලා යන්නෙ නැති මේ පොකුණ චූටිම වැස්සකටත් උතුරනවා. ගෙවල්වලට පාරෙ වතුර ලැබුණට පස්සෙ පොඩි කාලෙ රස මතක ගොඩක් තියෙන පොකුණු බිම කාටත් අමතක වෙලා ගියා. දැන් එතන පොකුණක් නෑ. කතාවට ආභාෂය අරගෙන තියෙන්නෙ අන්න ඒ පොකුණෙන්. මම කැමතියි කතාව ගැන ඕගොල්ලන්ගෙත් අදහස් දැනගන්න.
Details
- Author
- Niluka Brandon
- Publisher
- Tout Publishing
- ISBN
- 9786246268015
- Pages
- 20
- Language
- Sinhala
- Category
- Children's Books
- Genre
- Children's