
ඇරියස් කවර් කරනු ලැබේ
Arrears Cover Karanu Labe
312 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
"එහෙම අතුරු කතාවක් නැත්නම් නිකම්ම නිකම් නයිට් ක්ලබ් එකක බවුන්සර් කෙනෙක් විදිහට වැඩ කරපු මිනිහෙක් අද මේ වගේ විශාල ව්යාපාර ජාලයක හිමි කාරයෙක් වෙන්නෙ කොහොමද? මං හිතන්නෙ මේවයෙ සැබෑ හිමිකරුවා ඔබ නෙමෙයි. මෙතන තියෙන්නෙ සාන්තිනි කැකුණවෙලගෙ සල්ලි කියල මම කිව්වොත්. ඔබ කරන්නෙ ඇයගේ මනී ලොන්ඩරින් කරන එක. එහෙම නැත්නම් ඇයගෙ කළු සල්ලි සුදු කරන එක?""නිශ්ශංක ළඟ ඔප්පු කරන්න සාක්ෂි තියෙනවද? චෝදනා කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්. කෙනෙකුට එල්ල වෙන හැම චෝදනාවක්ම ඇත්ත ඒව නෙමෙයි.""ඒ වුණාට මිනිස්සු එහෙම කියනවනෙ.""මිනිස්සු මොනවද නොකියන්නෙ නිශ්ශංක, දැන් ඔබටම කොයි තරම් දේවල් කියනවද. අපි ඒ හැම දේටම පිළිතුරු දිය යුතු නෑ. එහෙම පිළිතුරු දෙන්න කාලෙකුත් නෑ අපිට."
Details
- Author
- Buddhika Abeysundara
- Publisher
- Storyflix Pvt Ltd
- ISBN
- 9786246679439
- Pages
- 312
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels