
වයිට් ෆෑන්ග්
White Fang
376 pp
$15.30
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ගොම්මන ගෙවී රාත්රිය උදා වූයේය. පෙරදී තරම් නොවුනත් තවමත් වයිට් ෆෑන්ග් නාසය සහ දිව රිදුම් දෙමින් තිබුණේය. ඔහුට මතක් වූයේ වනන්තරේ ඇති තම “ගෙදර” යි. ඒ මොහොතේදී ඔහුට දිය පහරෙහි සහ කඳු ප්රපාතයේ පිහිටි ගුහාවේ නිහඬබව මෙන්ම ශාන්ත බව විඳීමේ අවශ්යතාවය තදින්ම දැනෙන්නට පටන් ගත්තේය. ඔහු කාංසාවෙන් පෙළෙමින් සිටියේය. තමාගේ හදවතේ විශාල හිස්කමක් තැනුණාක් මෙන් දැනුණු ඔහු වැළපෙන්නට පටන් ගත්තේය.
Details
- Author
- Niluka Brandon
- Translator
- Niluka Brandon
- Original title
- White Fang
- Publisher
- Tout Publishing
- ISBN
- 9786246268091
- Pages
- 376
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Translations