
තී හා තා
Thi Ha Tha
ස්වර්ණ පුස්තක · Award Winners392 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
නවකතාව සඳහා අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්.හැගුම්බර හා බියකරු සිදුවීම්මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිදෙන සේ සදය උපහාසයකින් ප්රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්.වියමන තුළ සෘජුව ප්රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේශණය කිරිමට පාඨකයා පොළඹවන සුළු ආඛ්යානික ප්රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය ත්රීව්ර වේ.
'තී හා තා' අසීමිත බැදිමක් පිළිබඳ කතාන්දරයකි.ආදරය මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි.නුතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව්ය දෘෂ්ටියකි.ඊටම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ තබා ගනි.
Details
- Author
- Surath De Mel
- Publisher
- Sarasavi Publishers
- ISBN
- 9789553115874
- Pages
- 392
- Language
- Sinhala
- Category
- ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2020
- Genre
- Novels