
තීන්ත පැල්ලම්
Theentha Pellam
136 pp
$14.90
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
වසර තිහකට පසුව මුණගැසුණු ඒ දෑස් තාමත් එදා වගේමයි..
නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දැව ද දෑසින් එකට විඳි, කෝපි සාප්පුවේ උණූසුම් කෝපි කෝප්පයක සුවඳ අතරේ ගෙවුණු ඒ සොඳුරු අතීතය, පරණ චිත්රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමක් තිබුණේ නැහැ –
ඉතින්, ආදරය කියන්නේ සෑමවිටම එකතු වීමක්මද? නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටක් තියෙනවාද?
අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන.
ඔබේ හදවතේ කොනක සැඟවී නියන ඒ පළමු ආදරයේ මතකය යළින් කඳුළකින් මෙන්ම සිනහවකින්ද අවදි කරනු ඇත.
Details
- Author
- Kim Koya
- Publisher
- Bharana Books
- ISBN
- 9786244873013
- Pages
- 136
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels