
දින පොතේ ඝාතකයා
The Murder List
Dina Pothe Ghathakaya - The Murder List
436 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.
ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්... එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.
ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න.
පෙබරවාරී 01 - බර්මින්ග්හැම්, ජේන්ව මරන්න.
මාර්තු 01 - කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න.
අප්රේල් 01 - චෙල්ටන්හැම්, මේරිව මරන්න.
ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ. ඉතින්, අප්රේල් පලවෙනිදා එළඹෙන්නේ මේර්ගේ වාරයයි...
Details
- Author
- Jackie Kabler
- Translator
- Nimmi Muditha Herath
- Original title
- The Murder List
- Publisher
- Book Rack Publishers
- ISBN
- 9786245663538
- Pages
- 436
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books