ගුරු ගීතය — The First Teacher

ගුරු ගීතය

The First Teacher

Guru Geethaya - The First Teacher

Chingiz Aitmatov Translated by Dedigama V. Rodrigo

$11.70

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද කිර්ගිස්තානයේ කුඩා ගම්මානයක් පසුබිම් වූ නවකතාවකි. මෙම කතාව ගෙතෙන්නේ දුයිෂෙන් නම් උද්‍යෝගිමත් නමුත් නුපුහුණු ගුරුවරයෙකු වටා වන අතර ඔහු ගැමියන්ට අධ්‍යාපනය සහ විප්ලවය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ඈත ගමකට පැමිණෙයි. ගම්වල ජීවත්වන ගතානුගතික ජනතාවගේ විරෝධයට ඔහු ලක් වුව ද, ඔහු මහත් කැපවීමෙන් තම අරමුණු ඉටු කරන්නට උත්සාහ දරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

Details

Author
Chingiz Aitmatov
Translator
Dedigama V. Rodrigo
Original title
The First Teacher
Publisher
M.D. Gunasena & Co. (Pvt) Ltd
ISBN
9789552132797
Language
Sinhala