
තරු මං සලකුණු
Tharu Man Salakunu
208 pp
$13.60
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
“මේ ක...කවුද මේ...?”ඇයට වචන පවා ගොත ගැහුණි.“බලන්න, ඔයා නෙමේද?” ඔහු ඇගේ සුරත තදින් මිරිකා ගනිමින් පැවසුවේය.එහි වූ තමා වැනිම වූ තරුණියගේ රුව දුටු යුවිශ්නාට නෙත් අදහාගත නොහැකි විය. වෙනසකට තිබුණේ තමා මෙවැනි ඇඳුමින් කිසිදා සැරසී නොසිට තිබීමයි. තමා කඩා විසුරුවාගෙන සිටින කොණ්ඩය වෙනුවට ඇගේ හිසකේ පිටුපසට කර ගැට ගසා තිබුණි.“මම වගේම තමා. ඒත්...”ඇය පින්තූරය යටින් කුඩාවට ලියා ඇති දෙය දුටුවේ එවිටය. එහි දෙදහස් හතර වසරේ දිනයක්ද, ඊට උඩින් කුඩා දරුවෙකු ලියුවා යැයි සිතිය හැකි ඉංග්රීසි අකුරුවලින් VISHNA ලෙසද සටහන් විය.
Details
- Author
- Manuja Withanagama
- Publisher
- Grantha (Pvt) Ltd
- ISBN
- 9786246749361
- Pages
- 208
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books