So This is Love - ඉතිං... මේක තමයි ආදරේ...

So This is Love - ඉතිං... මේක තමයි ආදරේ...

So This Is Love - Ithin Meka Thamai Adare

Chethana De Silva

480 pp

$16.90

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

මම පිරිමි තුන්දෙනෙක්ට ආදරේ කරා...ඒත් මට ඒ එක්කෙනෙක් ළඟවත් නතර වෙන්න බැරිවුණා.හරියට වෙරළ දැක දැක ආපස්සට මුහුදට ඇදිලා යන රළ වගේ මාත් නැවතුම දැක දැක ආයේ හති වැටි වැටි ආදරේ සොයා සොයා ඇවිද ගියා.වරද මගේද? නැතිනම් ඔවුන්ගේද?එසේත් නැතිනම් අප හමුවූ කාලයේද?තවමත් මට හිතාගන්න බෑ.අදටත් මං මේ මහ මුහුද දිහා බලාගෙන ඉන්නවා.ඔහු එනකම්... ආදරේ අරන්...මං ලවන්‍යා...

Details

Author
Chethana De Silva
Publisher
Ahas Publishers
ISBN
9786246808327
Pages
480
Language
Sinhala