සංගිලි පාලම

සංගිලි පාලම

Sangili Palama

Upul Shantha Sannasgala

172 pp

$13.30

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

"පොලිසියට, හමුදාවට නෙමේ දැන්නම් මහා නායක හාමුදුරුවන්ටත් හොයා ගන්න බැරි වෙයි මේ කවුද කියලා.”

පොඩි හාමුදුරුවෝ සතුටින් කීහ.

"ධම්මපදයේ ගාථාවක් දෙකක් පාඩම් කරගන්න වෙයි සහෝදරය. සමහර පොලිස්කාරයො, හාමුදුරුවරු ගැන සැක හිතුණම මඟදි බණ අහගන්නවනේ."

Details

Author
Upul Shantha Sannasgala
Publisher
Grantha (Pvt) Ltd
ISBN
9786245572601
Pages
172
Language
Sinhala