
රෝජා
Roja
392 pp
$15.30
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
මිනිස්සු… දුබලයන්ව ඉපදෙන්නාහ. මිනිස්සු… ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ. නමුත්… අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අපි නැගිටිය යුතුය! අපි හිනැහිය යුතුමය!
Details
- Author
- Niluka Brandon
- Publisher
- Tout Publishing
- ISBN
- 9786246268053
- Pages
- 392
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books