
පිරිමියෙක්
Pirimiyek
207 pp
$16.80
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ගෑනුන්ට ඉව තියනවා, ශරීර ශක්තියෙන් පිරිමින්ට වඩා දශමයක් හරි අඩු නිසා ඒ අඩුව පුරවන්න ගෑනුන්ට වැඩියෙනුත් එක්ක ඉව තියනවා, තමන් ආදරේ කරන පිරිමි මොනාහරි හිතනකොට ඒ හිතන්නේ මොනවද ඊට පස්සේ එයාට හිතෙන්නේ මොනවද කියලත් ගෑනු හරියටම අනුමාන කරනවා, ඒ පිරිමියා සමහරවිට තමන්ගේ මිනිහා වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් තමන්ගේ පුතා වෙන්නත් පුළුවන්, ඒ කොහොම උනත් ගෑනු පපුවෙන් ආදරේ කරනවා කියන්නෙම ඒ ඉව වැඩ කරන්න ගන්නවා කියන එක.
Details
- Author
- Anisha Jayakody
- Publisher
- A Publications
- ISBN
- 9786246597016
- Pages
- 207
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books