පැහැදුල්

පැහැදුල්

Pahadul

Oshadhi Jayasinghe

559 pp

$17.70

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

එක්තරා උදෑසනක සහකාර පොලිස් අධිකාරී තේජන අබේනායක ඉඳුනිල්මිණි දෑසක් දකී. ඒ දෑසට පහළින් ඔහු දෙසට හැරෙන්නේ තාරකාමය දිස්නයක් සහිත උඩඟු දෑසකි. ඉන් පසු කලෙක ඒ දෑස් ඔහුගේ ජීවිතයේ පැහැදුල් අයිතිය තමන් වෙත පවරා ගනු ඇතැයි ඔහු සිතන්නේ නැත.කාලය ගෙවී යන්නේ දෛවයේ ලියැවී තිබූ ආකාරයට ය. අවසානයේ රටේ දේශපාලන අධිරාජ්‍යයක් බිමට සමතලා කළ හැකි සිදුවීම් දාමයකට තේජන මැදි වෙයි. ඒ අතර තුරේ වුවත් ඇගේ අතැඟිලි ඔහුගේ අතින් ගිලිහෙන්නේ නැත.

Details

Author
Oshadhi Jayasinghe
Publisher
Storyflix Pvt Ltd
ISBN
9786246679460
Pages
559
Language
Sinhala