
NO STOPPING OR TURNING BACK
No Stopping or Turning Back
$22.40
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ජීවිතේ තවදුරටත් උස්සගෙනයා යුත්තේ කොයි අතට දතේරුම් ගන්න බැරි තැන,උස්සගෙන යනවා වෙනුවටජීවිතේ බිම දිගේඇදගෙන යන්න ඔහු පුරුදු වුණා.ඉබාගාතේ දහ අතේඇවිදිනකොට බිම දිගේඔහු පස්සෙන් ලුහුබඳිමින්ඇදි ඇදි ආව ජීවිතේඒ මේ අත වැදිලා හැප්පිලාගල්මුල් ඇනිලාතරුණයා තුවාල වුණා.මිනිස් හිසට වඩා විශාලවෛවර්ණිත කිරුළු කරමලක්හිස දරා සිටි මානවයාදිගට ම ගමන් කරන්නටතීරණය කළා.නැවතීමක් හෝ ආපසු හැරීමක්ඔහුට තහනම් කර තිබුණා.
Details
- Author
- Upul Shantha Sannasgala
- Publisher
- two17
- ISBN
- 9789556813364
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels