MY DEAR Crush

MY DEAR Crush

My Dear Crush

Dinusha Weerarathna

248 pp

$14.90

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

කඳුළු වලට ලිංග බේදයක් නෑ බන් කඳුළු වලට වර්ග බේදයකුත් නෑ පිරිමියෙක්ගේ දුක ගෑනියෙක්ගේ දුක කියලා දෙයක් නෑ…. මොකද ඔය කොයි දේත් දරා ගන්නේ කාටත් තියෙන වම් පැත්තේ ගැහෙන මස් කෑල්ලක් විතරයි.. හැබැයි උඹලා හිතුවට අර දුක කඳුළු ඔක්කොම දරාගෙන ලවක් දෙවක් නැතිව ඔය ගැහෙන මස් කෑල්ල හැමදේම කන්ට්‍රෝල් කරනවා.. ඔකත් මැෂින් එකක් බන්.. ඔය හැමදේම දරාගෙන එයා එයාගේ ගමන යනවා.. මටත් ඕන ඇන්න එහෙම පිරිමියෙක් වෙන්න.. හැමදේම දරාගෙන මගේ ගමන යන්න.. මොකද මේ පාර කවුරුත් කපලා දීපු පාරක් නො‍වෙන නිසා..

Details

Author
Dinusha Weerarathna
Publisher
Dewmini Publications
ISBN
9786245784134
Pages
248
Language
Sinhala