මැලෝරි — Malorie

මැලෝරි

Malorie

Josh Malerman Translated by Nimmi Muditha Herath

$16.30

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

මැලෝරිත්. ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමඟින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට. දෑස් බඳින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක් නිමේෂයකින් උමතු බවත්, වියරුවත් ජීවිතය බිලිගන්නට බලා හිඳී.

තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් වයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් පිවිතය රැක ගැනීම පමණකි.

මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය.

දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්..

මිය ගොස් ඇතැයි ඇය සිතාගෙන හුන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය.

ඒ කවුද..? ඔහු සොයා යන්නට මැලෝර් නැවතත් මගට බසිනු ඇතිද?

අවිනිශ්චිත බලාපොරොත්තුවක් වෙනුවෙන් මැලෝර් ඇගේත්, දරුවන්ගේත් ජීවිත

බිහිසුණු අනතුරක හෙළනු ඇතිද..?

Details

Author
Josh Malerman
Translator
Nimmi Muditha Herath
Original title
Malorie
Publisher
Muses Publishing House
ISBN
9786245579006
Language
Sinhala