
මල් බිඟුන්
Mal Bingun
330 pp
$15.30
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
තව චුට්ටක් ඉඳල යං ලොකයියෙ. මේ මගෙ ජීවිතේ කවදාවත් මට අමතක නොවෙන දවසක්. මෙහෙම ගැස්මකින් කෙනෙක්ව හම්බවෙන්න මං කවදාවත් ඇවිත් නෑ. ඔයා එන්න කියපු වෙලාවෙ හිතට දැනිච්ච හැඟීම්… එහෙම ආසාවකින් ගමනක් යන්න කවදාවත් මං ලෑස්ති වෙලා නෑ. එව්වර වෙලාවක් කවදාවත් මං කණ්ණාඩියක් ඉස්සරහ ගතකරලත් නැතුව ඇති. මේ ආවෙ ඔයාව හම්බවෙන්න නෙවෙයිනං කීයටවත් ආයු එහෙම අඬද්දි මං එන්නෑ ලොකයියෙ. මෙහෙම දවසක් ජීවිතේට එකතු වුණේ ඔයා නිසා. චූටි කාලෙ ඔයාගෙ ළඟින් ඉන්න ඔයාගෙ අතින් අල්ලන්න ආස වුණ මතක… ඔයා මාව ගණං ගනැතුව අයින් වෙනකොට දැනිච්ච දුක… ඒ මතක උඩට මෙහෙම දවසක් එයි කියල කවුද හිතුවෙ…”
Details
- Author
- Ganga Shayini Gamage
- Publisher
- Moonlight Publications
- ISBN
- 9789559776086
- Pages
- 330
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books