
මහ පිරිත් පොත
Maha Pirith Potha
$13.10
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ ද එය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්ය හා දුර්භික්ෂ භය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්ර දේශනාවන් ඇතුළත්කොට සම්පාදනය කරන ලද ග්රන්ථය මහ පිරිත් පොත නම් වේ.
Details
- Publisher
- M.D. Gunasena & Co. (Pvt) Ltd
- Language
- Sinhala
- Category
- Religion & Buddhism
- Genre
- Religion & Buddhism