
මගේ කුලුඳුල් පෙම්වතිය
Mage Kulundul Pemwathiya
352 pp
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්රේමය - වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන
- උපුල් ශාන්ත සන්නස්ගල
Details
- Author
- Upul Shantha Sannasgala
- Publisher
- Grantha (Pvt) Ltd
- ISBN
- 9786245572540
- Pages
- 352
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels