කොළපාට ඉස්කෝලේ

කොළපාට ඉස්කෝලේ

Kolapaata Iskole

Nibandhika Wanninayake

145 pp

$13.30

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ශිෂ්‍යත්වය සමත් වූ අඬනහිරියාට ‘ලොකු ඉස්කෝලේ’ යන්නට තෙත් කලාපයෙන් වියළි කලාපයට සංක්‍රමණය වන්නට සිදු වේ.

අලුත් පළාතක ‘කහපාට නෙලුම් පිපෙන කොළපාට ඉස්කෝලේ’ ඇගේ ජීවිතය මත වඩා වර්ණවත් සිතුවම් අඳින්නට පටන් ගනියි. අලුත් මිතුරන් සමග අලුත් දේ ඉගෙන ගන්නටත් දේවල් ගැන ගවේෂණය කරන්නටත් ඇය පුරුදු වේ.

අම්මාත් තාත්තාත් තමන්ගේ මුළු ලෝකයම කරගෙන සිටි කුඩා අඬනහිරියා මලක් ලෝකය වඩාත් පුළුල් බව වටහා ගනිමින් මන්දහාස මලක් වී උස්මහත් වන කාලය ඇරඹෙමින් තිබේ.

Details

Author
Nibandhika Wanninayake
Publisher
Muses Publishing House
ISBN
9786245579259
Pages
145
Language
Sinhala