නොක්නරී අඳුරු සෙවණැලි — In the Woods

නොක්නරී අඳුරු සෙවණැලි

In the Woods

Nocknari Anduru Sewaneli - In the Woods

Tana French Translated by Medhavi Dikmadugoda

705 pp

$18.30

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්!

ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්!

සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැලඳ, භීතියෙන් ත්‍රස්තව සිටියදී සොයාගනු ලබන,

ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්!

දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්!

සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන,

ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහාය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ අබිරහස විසඳාගැනීමට හැකි වේවිද?

Details

Author
Tana French
Translator
Medhavi Dikmadugoda
Original title
In the Woods
Publisher
Muses Publishing House
ISBN
9786245579778
Pages
705
Language
Sinhala