
හොඳින් දන්නා නාඳුනන අප
Hondin Danna Nandunana Apa
158 pp
$13.60
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
“අහම්බකාරක නිසා පිවිතේ නියත සත්යයන් කියලා
විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා
ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්.”
– දේවි –
“මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි.
වචන වලිනූත් හිනා වෙනවා. මුණෙන් සතුට මවාපාන්න පුළුවන්
හැබැයි වචන වලින් සතුට මැවෙන්නේ
ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට.”
– නිතූ –
“අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්.
ඒ හැංගුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා
තීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළගින් ඉන්න මිනිස්සු.”
– සුලක්ෂණ –
“සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි.
සමහර දේවල් ලැබුණාට පස්සේ අපිට තේරෙනවා
කොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල්
ඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි කියලා.”
– මදාරා –
Details
- Author
- Kalpana Kasthuri Arachchi
- Publisher
- CR Publishers
- ISBN
- 9786249101401
- Pages
- 158
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books