
විස්මිත දොස්තර
Gifted Hands
Vismitha Dosthara - Gifted Hands
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
‘විස්මිත දොස්තර’ කෘතිය තූලින් ඔබ කියවන්නේ අනේක වූ බාධකවලට එරෙහිව ගොස් ඒවා ජයගනිමින්, අවදානම ගැනීමට බියක් නොහැඟෙන සිතිවිලි ගොන්නකින් සන්නද්ධ එක්තරා මිනිසකුගේ සාර්ථකත්වය පසුපස ඇති අපූර්ව වූ කතාව ය. ඒ අපූරු මිනිසා ලොව ප්රකට ස්නායු ශල්ය වෛද්යවරයකු වූ බෙන් කාර්සන් ය. දරුවන්ගේ ජිවිත මරණයෙන් ගලවාගැනීම සඳහා කිසිදු වෛද්යවරයකු නොකළ අන්දමේ ශල්යකර්ම කරන්නට ඔහු නිර්භීතව ඉදිරිපත් වූයේය. ජීවිතය ආලෝකවත් කරවන මේ චරිත කතාව, ලොව පුරා පුවත් මැවූ ඇදහිය නොහැකි ශල්යකර්ම සියැසින් නොව මනැසින් අත්දකිනු හැකි පරිදි ඔබ ව ශල්යාගාරයට කැඳවාගෙන යයි. දයාවෙන් පිරුණු, දෙවියන් කෙරෙහි අසීමිත භක්තියක් ඇති, සරණක් නැත්තන්ට සරණක් වන්නට ජීවිතය කැප කළ මිනිසකුගේ සිතිවිලි තුළට ඔබ කැඳවාගෙන යයි. නිහතමානීබව, ක්ෂණික බුද්ධිය සහ යථාර්ථය කැටි වූ මේ කතාව ඔබේ හදවතේ සදා නිදන්ගත වනු නිසැක ය.
Details
- Author
- Ben Carson
- Translator
- Niranjan Chaminda Karunathilake
- Original title
- Gifted Hands
- Publisher
- M.D. Gunasena & Co. (Pvt) Ltd
- ISBN
- 9789552130052
- Language
- Sinhala
- Category
- Non-Fiction