
දොරකඩ දෙවොල
Dorakada Devola
332 pp
$15.50
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
අනිත්තෙක නාමලියො.. මේ එක තත්පරේකටවත් ජීවිතේ අංගසම්පූර්ණයි කියලා හිතන්ඩ එපා.. මේ මනුස්ස ජීවිතේ වැරදෙන එවුන් අනන්තයි. කෙණෙහෙලිකම්, මදිපුංචිකම්, හතුරු පීඩා අනන්තයි අප්රමාණයි. බුදු හාමුදුරුවන්ටත්.. නින්දා අපහාස, කරදර තිබ්බ එකේ… උඹල අපි කව්ද බං..?
නැන්දම්මටනම් කියන්ඩ බැරියැ.. විඳවලා බලන්ඩ ඕනෙ..”
Details
- Author
- Tharanga Dissanayake
- Publisher
- Thara Publications
- ISBN
- 9786245409006
- Pages
- 332
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels