
ධනධාරිණී
Dhanadharini
$15.80
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
"මගේ ජීවිතේට නෝන වටින කියන කෙනෙක් මගේ අසනීපෙ දවස්වල නෝන... මට සාත්තු සප්පායම් කර ආකාරයෙන් මගේ කැතකුණු අතගාල මාව දරුවෙක් වාගේ බලාගත්ත විදිය, මට කවදාවත් අමතක කරන්න බැහැ. නෝන මට ජාතිත් වාසනාවයි..."ශ්රී පද්ම"වටින කියන කෙනෙක් නිසාද මට... මෙහෙම කරේ. මිනිහෙකුට පුලුවන්ද මේ තරමට ගුණමකු වෙන්න. මේ තරම් රැවටීමක් කරන්න. මගෙන් උන අඩුපාඩුව මොකක්ද? මේ ආත්මෙ ඉතිරි කාලෙත් මම විඳව විඳව ජීවත්වේවි. ලෝකෙට පේන්න හිනාවෙලා ඉඳීවි. මතු සංසාරෙ මට රැවටීමක් කර මිනිස්සු උපදින නුවරකවත් මම උපදින්න එපා"සරලා
Details
- Author
- Darshana Shammi Wijethilake
- Publisher
- C&S Publishers
- ISBN
- 9786249381926
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels