
කොස්මොපොලිටන් ජීවිත
Cosmopolitan Jeewitha
$14.20
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්රවිඩ පවුලක් ළඟ නැවතීමට නිලංග සිය ශාස්ත්රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හර්දයාභ්යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටක එය ලෝකයේ නන් දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක අපූර්වත්වය විදහා පාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්රහර්ෂය කියා පාන්නකි.
Details
- Author
- Shamel Jayakody
- Publisher
- Sarasavi Publishers
- ISBN
- 9789553128959
- Language
- Sinhala
- Category
- ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2024
- Genre
- Novels