
කලම්බො
Colombo
$15.80
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ඇය එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ එළිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එළිසබෙත් ලෙස එංගලන්තයේ රැජින බවට පත් වූවාය. නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.
Details
- Author
- Mohan Raj Madawala
- Publisher
- Biso Publishers
- ISBN
- 9789554690066
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books